ඉරානය සහ ඇමෙරිකාව අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව විසින් යෝජනා 15 කින් සමන්විත සැලැස්මක් පාකිස්තානය හරහා ඉරානය වෙත යවා තිබෙනවා. මේ යෝජනාවලට අනුව සටන් විරාමයක් ඇති කරගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමටත් නියමිත බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback