ඇමෙරිකානු සබ්මැරීනයක ප්රහාරයකින් පසුගිය මාර්තු 4 වැනිදා ශ්රී ලංකාව අසලදී ඉරාන යුද නැවක් වන Iris Dena මුහුදේ ගිලී යාමෙන් මියගිය ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ සිරුරු නැවත සියරටට ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මෙම සිද්ධියත් සමග විශාල කතාබහක් ඇතිවුණා.
📰 Source: Read More

Discussion & Feedback