c/Sports • OIO.LK Posted 8 months ago Sports ඇමීලියා කෙර්ගේ සුපිරි පිතිකරණයෙන් නවසීලන්තය වාර්තාගත ජයග්රහණයක් ලබයි තරගයේදී ලකුණු 696ක් රැස්වුණා. ඒ වගේම, ඇමීලියා කෙර් පන්දුවාර 139කදී නොදැවී ලකුණු 179ක් ලබා ගත්තා. දකුණු අප්රිකාව ලබාගත් ලකුණු 346 පසුකරමින් නවසීලන්තය කාන්තා එක්දින ක්රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමින් තරගය ජයග්රහණය කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback