c/Sports • OIO.LK Posted 9 months ago Sports ඇමීලියා කෙයාර්ගේ දක්ෂ පන්දු යැවීමෙන් නවසීලන්තයට තරගාවලියක් ඇමීලියා කෙයාර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 45කට දවාලන්න නවසීලන්ත ක්රීඩකයෝ සමත් වුණා. මොලී පෙන්ෆෝල්ඩ් ද කඩුලු 3ක් දවා ගත්තා. මේ ජයග්රහණයත් සමග නවසීලන්තය එක්දින තරගාවලිය ජයග්රහණය කිරීමටත් සමත් වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback