c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ඇම්ස්ටර්ඩෑම් යුදෙව් පාසලක සිදුවූ පිපිරීම හිතාමතා කල ප්රහාරයක් බවට නගරාධිපති කියයි ඇම්ස්ටර්ඩෑම් නුවර යුදෙව් පාසලක සිදුවූ පිපිරීමක් හිතාමතා කල ප්රහාරයක් බව නගරාධිපතිවරයා පවසනවා. රොටර්ඩෑම් හි සිදුවූ සිද්ධියකින් පසුව යුදෙව් ආයතනවල ආරක්ෂාව තර කර තිබුනා. මේ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පාවට පත්වෙලා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback