ඇමරිකාව සහ ඊශ්රායලය එක්වී ඉරානයට ගුවන් ප්රහාර එල්ල කරලා තියෙනවා. ට්රම්ප් මහතා කියලා තියෙන්නේ ‘ප්රධාන සටන් මෙහෙයුම්’ මේ වෙලාවේ සිද්ධවෙනවා කියලා. ටෙහෙරාන් නුවර ඇතුළු ඉරානයේ තැන් තැන්වල පිපිරීම් ඇහුණාලු. මිනිස්සු බයෙන් පාරවල්වල දුවනවා දැකලා තියෙනවා. ඊට ප්රතිචාර වශයෙන් ඉරානයේ ආරක්ෂක අංශ ඊශ්රායලයට මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල කළා කියලා ආරංචි වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback