c/Local News • OIO.LK Posted 7 months ago Local News ඇමරිකාවේ වෙඩි තැබීමකින් ළමුන් 8 දෙනෙකු මරුට ඇමරිකාවේ ලුසියානා ප්රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකදී ළමුන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. පවුල් ආරවුලක් මුල් කරගෙන සිදුවූ මෙම සිද්ධිය ස්ථාන කිහිපයක දිග හැරුණු බව වාර්තා වෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback