c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ඇමරිකාවේ කඩදාසි කම්හලක රසායනික පිපිරීමකින් එක් අයෙක් මිය ගොස් නව දෙනෙක් අතුරුදහන් වොෂින්ටන් ප්රාන්තයේ ලෝන්ග්විව් නගරයේ කඩදාසි කම්හලක ටැංකියක් පුපුරා යාමෙන් එක් අයෙක් මිය ගොස් තවත් නව දෙනෙක් අතුරුදහන් වී ඇත. තවත් නව දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇත. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback