c/Local News • OIO.LK Posted 6 months ago Local News ඇමරිකාවෙන් ලංකාවට TH-57 හෙලිකොප්ටර් දහයක් එනවා ඇමරිකා එක්සත් ජනපද රජයේ ත්‍යාගයක් වන TH-57 ‘සී රේන්ජර්’ බහුකාර්ය හෙලිකොප්ටර් දහයක් අද ශ්‍රී ලංකාවට පැමිණියා. මේවා නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා භාවිත කරන බව වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback