ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් 10ක් ලංකාවට ලැබීමට නියමිතයි. මේක ලංකාවේ ආරක්ෂක කටයුතු වලට ලොකු ශක්තියක් වෙයි කියලා හිතනවා. ඉදිරියේදී මේ හෙලිකොප්ටර් වලින් මොනවගේ මෙහෙයුම් කරයිද කියලත් බලන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback