ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම විසින් විදේශයන්හි නිෂ්පාදිත Wi-Fi රවුටර් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ බව සඳහන් කරමින් තොරතුරු පත්රිකාවක් සඳුදා නිකුත් කරලා තියෙනවා. මේ තහනම ගැන වැඩි විස්තර දැනගන්න දිගටම රැඳී ඉන්න.
📰 Source: Read More

Discussion & Feedback