ඉරාකයේදී පැහැරගෙන ගිය ඇමරිකානු මාධ්‍යවේදී ෂෙලී කිට්ටල්සන්ව නිදහස් කරන්න යන බව Kataib Hezbollah සංවිධානය කියලා තියෙනවා. හැබැයි එයා ඉක්මනටම ඉරාකය දාලා යන්න ඕන කියලත් ඔවුන් කොන්දේසියක් දාලා තියෙනවා. ඒකත් එක්කම තමයි එයා නිදහස් කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback