හිටපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඇප ලබාගැනීමට අවශ්‍ය ඇපකරුවන් පවා සොයාගැනීමට නොහැකි වූ බවයි. මේ සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවත් ඔහු සඳහන් කළා. නීතිමය ගැටලුවලට මුහුණ දී සිටි කපිලගේ අභාවය කනගාටුවට කරුණක්.
📰 Source: Read More

Discussion & Feedback