OpenAI සමාගමට මුදල් යෙදවූ ආයෝජකයින් දැන් ඇන්ත්‍රොපික් සමාගම දෙසත් බලනවලු. OpenAI සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.2ක් විතර වෙන්න ඕන කියලා හිතන්න වෙන නිසා ඇන්ත්‍රොපික් සමාගමේ ඩොලර් බිලියන 380ක වටිනාකම ගොඩක් අඩුයි වගේ පේනවා කියලා එක් ආයෝජකයෙක් කියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback