ඇන්ත්‍රොපික් සමාගමේ කෘත්‍රිම බුද්ධියක් වන ක්ලෝඩ් (Claude) භාවිතා කරන පාරිභෝගිකයන්ගේ ගණන ඉහළ යන බවට වාර්තා වෙනවා. ගෙවීම් කරන ක්ලෝඩ් පරිශීලකයන්ගේ ගණන මේ වසරේදී දෙගුණයකටත් වඩා වැඩිවෙලා. ක්ලෝඩ් භාවිතා කරන මුළු පාරිභෝගිකයන් ගණන මිලියන 18ත් 30ත් අතර කියලා අනුමාන කරනවා.
📰 Source: Read More

Discussion & Feedback