c/Local News • OIO.LK Posted 6 months ago Local News ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback