c/Tech • OIO.LK Posted 8 months ago Tech ආම් සමාගම සිය පළමු චිපය නිෂ්පාදනය කරයි වසර 35ක ඉතිහාසයේ ආම් (Arm) කියන තාක්ෂණ සමාගම එයාලගෙම CPU එකක් හදන්න පටන් අරන්. මේක එයාලාගෙ අවුරුදු 35ක ගමනෙදි එයාලම හදන පලවෙනි චිප් එක. මේ CPU එක හදල තියෙන්නෙ Meta සමාගම එක්ක එකතුවෙලා. Meta තමයි මේ චිප් එකේ පලවෙනිම පාරිභෝගිකයා වෙන්නෙ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback