ආටෙමිස් II යානයේ ගගනගාමීන් 10 දිනක චන්ද්රයා වටා ගිය ගමනකින් පසු ඉතාමත් සාර්ථකව සැන් ඩියේගෝ වෙරළට ඔබ්බෙන් මුහුදට ගොඩ බැස්සා. වික්ටර් ග්ලෝවර්, ක්රිස්ටිනා කෝච් ඇතුළු කාර්ය මණ්ඩලය ගමන් කළ ඔරියන් යානය ප.ව. 5 ට පමණ සුමට ලෙස මුහුදට ගොඩ බැසීම විශේෂත්වයක්. ඔවුන්ගේ ගමන ඉතාමත් සාර්ථක එකක් ලෙස විදෙස් මාධ්ය වාර්තා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback