c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ආටෙමිස් යානයේ කාර්ය මණ්ඩලය පෘථිවිය සමග සම්බන්ධතා නැතිව යන මිනිත්තු 40 චන්ද්‍රයා පසුකර යන විටදී අභ්‍යවකාශගාමීන් පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වෙනවා. ඒ කියන්නේ පෘථිවිය සමග තියෙන සන්නිවේදනය පැය භාගයකට ආසන්න කාලයක් සඳහා ඇණහිටිනවා. මේක ඔවුන්ට තනිකමක් දැනෙන මොහොතක් වේවි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback