අලුතින් හැදුනු CSK කණ්ඩායමට මේ සැරේ පටන් ගැන්ම එතරම් හොඳ වුණේ නැහැ. ඔවුන්ගේ පළවෙනි තරගයේදීම පිතිකරුවන්ගේ අසාර්ථක වීම නිසා ලකුණු 127කට සීමා වුණා. ආචර්, ජඩේජා සහ බර්ගර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ CSK පිතිකරුවන්ට ලකුණු රැස් කරන්න අමාරු වුණා.
📰 Source: Read More

Discussion & Feedback