අෆ්ගනිස්ථානයේ හෙරාත් ප්රදේශයේ දේ මෙහ්රි ගම්මානය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. නිලධාරීන් පවසන්නේ ප්රහාරකයින් විසින් මෙම ප්රදේශයේ විනෝද ගමනක යෙදී සිටි පිරිසකට වෙඩි තබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback