ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා, හිටපු ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාද් ඝාතනය කර ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් කම්පාවට පත්වී තිබෙනවා. ඒ වගේම, ‘අපි ඉරානයත් එක්ක ඉන්නවා’ යනුවෙන් ඔහු ප්රකාශ කර තිබෙනවා. මේ සිද්ධිය ගැන ඔහුගෙ කනගාටුවත් මෙහිදී ප්රකාශ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback