c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News අහන්නකෝ! අලාස්කාවේ නගරයකට අගෝස්තු වෙනකම් ඉර එළියමයි! ඇමරිකාවේ උතුරුම පළාතේ තියෙන Utqiagvik කියන නගරයේ මිනිස්සුන්ට දැන් දවල් කාලයම තමයි. ඒ කියන්නේ අගෝස්තු මාසය වෙනකම්ම හිරු එළිය තියෙනවා. දවල් වෙනවා, රෑ වෙනවා කියලා දෙයක් නෑ. දවල් 84ක් තිස්සේ ඉර එළියමයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback