c/Local News • OIO.LK Posted 7 months ago Local News අහංගමදී දුම්රිය අනතුරකින් රුසියානු තරුණියක් මරුට අහංගම ප්රදේශයේදී බේරීයාපිට සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක ගැටී රුසියානු ජාතික 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුවී ඇත්තේ ඇය දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී බවයි වාර්තා වෙන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback