c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News අවුරුදු 43ක් තිස්සේ රට පාලනය කරන ලෝකයේ ඉන්නා වැඩිමහලු නායකයට උපනායකයෙක් කැමරුන් රාජ්‍යයේ ජනාධිපති පෝල් බියා මහත්තයාට අවුරුදු 93ක් වෙනවා. එයා පසුගිය අවුරුද්දේ පැවැත්වුණු මැතිවරණයෙන් 8 වැනි වාරයටත් ජනාධිපති විදිහට තේරුණා. මේක ලොකු ප්‍රශ්න ගණනාවක් මැද්දේ පැවැත්වුණු ඡන්දයක් කියලා තමයි ආරංචි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback