ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් නව අවුරුදු සමයේ මගී ප්රවාහන සේවා සැපයීමෙන් රුපියල් කෝටි 10ක ආදායමක් උපයා තිබෙනවා. මේ මුදල උපයාගෙන තියෙන්නේ සති 6ක් වැනි කෙටි කාලයක් තුළදී වීම විශේෂත්වයක්. මගී ජනතාවගේ පහසුව සඳහා වැඩි සේවාවන් සැපයීම මෙයට හේතු වන්නට ඇති.
📰 Source: Read More

Discussion & Feedback