තරගයේ මුලින් ඉතාමත් හොඳින් 210/1 ලෙස සිටියත්, පාකිස්තානයට අනපේක්ෂිත ලෙස කඩුලු 4ක් 20කට අහිමි වුණා. මෙහිදී, මෙහ්දි සහ ටස්කින් කඩුලු 2 බැගින් දවා ගනිමින් පකිස්තානු පිතිකරුවන් අසරණ කළා. අවයිස්ගේ මංගල ශතකය තිබියදීත්, පාකිස්තානයට මේ තත්වය උදා වුණා.
📰 Source: Read More

Discussion & Feedback