අද කාලේ ගොඩක් අය හොයන්නේ අලුත් යාලුවෝ හදාගන්න ක්රමනේ. ඉතින් ඔයාලට ඒකට උදව් වෙන ඇප්ස් කිහිපයක් ගැනයි මේකේ තියෙන්නේ. BFF වගේ යාලුවෝ හොයාගන්න පුළුවන් ඇප්ස් සහ Timeleft වගේ ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙලා යාලුවෝ හදාගන්න පුළුවන් ඇප්ස් ගැන විස්තර මේ ලිපියේ තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback