Sony සමාගම විසින් ‘Spider-Man: Brand New Day’ චිත්රපටියේ අලුත්ම දර්ශන කිහිපයක් CinemaCon හිදී ඉදිරිපත් කළා. මේකේදී, යාළුවෝ හැමෝම තමන්ව අමතක කරලා තියෙන Peter Parker, Ned (Jacob Batalon) ව පාරේදී දැකලා, ඒ යන අඩියෙන්ම ගෙදරක පැවැත්වෙන පාටියකට යනවා. Tom Holland කියන විදිහට මේක ගොඩක් හැඟීම්බර, වැඩිහිටි ස්පයිඩර්-මෑන් කතාවක් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback