අනුරාධපුර දිස්ත්රික්කයේ තම්බුත්තේගම ප්රදේශයේ ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලන්චිය රක්ෂිත වනාන්තරය අලි ආරක්ෂාව සඳහා ආරක්ෂිත කලාපයක් ලෙස ප්රකාශයට පත් කිරීමට නියමිතයි. මෙමගින් අලි ඇතුන්ගේ වාසභූමි ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇති.
📰 Source: Read More

Discussion & Feedback