අයිස් කියුබ් රඟපෑ ‘වෝ ඔෆ් ද වර්ල්ඩ්ස්’ කියන පිටසක්වල ආක්රමණ චිත්රපටයට මේ අවුරුද්දේ තිබ්බ රැස්සි සම්මාන උළෙලේදී සම්මාන පහක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේක අවුරුද්දේ තිබුණු නරකම චිත්රපට අතරට එකතුවෙලා. ඉතින් මේක බලපු ගොඩක් අය නම් කියන්නේ මේක බලන්න වටින එකක් නෙවෙයි කියලා.
📰 Source: Read More

Discussion & Feedback