ශ්රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ප්රකාශ කරන්නේ ඉරාන නාවික හමුදා නැවක් ශ්රී ලංකා මුහුදු සීමාවට පැමිණියේ ශ්රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකින් බවයි. නැවේ ගමන් කළ අයගෙන් වැඩි පිරිසක් සංගීත කණ්ඩායමක සාමාජිකයන් බවද ඔහු පවසනවා. මේ සිද්ධිය ගැන වැඩි විස්තර දැනගන්න දිගටම රැඳී සිටින්න.
📰 Source: Read More

Discussion & Feedback