c/Local News • OIO.LK Posted 6 months ago Local News අයහපත් කාලගුණයෙන් දිස්ත්රික්ක අටක පුද්ගලයන් 18,500කට වැඩි පිරිසක් පීඩාවට රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක අටක පුද්ගලයන් 18,500කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. තවදුරටත් අධික වර්ෂාව හා සුළං බලාපොරොත්තු වන බැවින් ජනතාව සුපරීක්ෂාකාරී වන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback