ශ්රී ලංකාවේ දිස්ත්රික්ක අටක පවුල් 5,803ක පුද්ගලයින් 22,236ක් අයහපත් කාලගුණික තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුවී ඇති අතර, බොහෝ ප්රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සිදුව තිබේ.
📰 Source: Read More

Discussion & Feedback