අයර්ලන්තය සහ එංගලන්තය කණ්ඩායම් සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්රිකට් කණ්ඩායම ක්රීඩකයන් තෝරාගෙන තිබෙනවා. ජැමිසන් සහ ඕ’රෝර්ක් නැවතත් සංචිතයට කැඳවා ඇති අතර, තවමත් ටෙස්ට් වරම් නොලද ඩීන් ෆොක්ස්ක්රොෆ්ට් ද මේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback