අයර්ලන්ත ක්රිකට් කණ්ඩායම නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ක්රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා. එහිදී ජේක් ඊගන්, ටොම් මේස්, ලියම් මැකාති සහ රූබන් විල්සන් යන නවක ක්රීඩකයන් සිව්දෙනාට අවස්ථාව හිමිව තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback