අයර්ලන්ත ක්රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථාන පිරිමි ක්රිකට් කණ්ඩායමට එරටදී එක්දින තරගාවලියක් සඳහා ආරාධනා කර තිබෙනවා. නමුත් ඇතැම් අයට මේක ගැන යම්කිසි අපහසුතාවයක් තියෙන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම පිටුවහල් කර සිටින ඇෆ්ගනිස්ථාන කාන්තා ක්රිකට් කණ්ඩායමටත් අයර්ලන්තයේ තරගාවලියකට ක්රීඩා කරන්න ආරාධනා කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback