ඉංග්රීසි ක්රිකට් කණ්ඩායමේ තරග කාලසටහන ගොඩක් කාර්යබහුල නිසා, ආසියානු කුසලානය වගේ තරගාවලියකට සහභාගි වෙන්න අමාරුයි කියලයි ECB එකෙන් කියන්නේ. අයර්ලන්තය යෝජනා කරපු යුරෝපයෙ ජාතිකයන්ගේ කුසලාන තරගාවලියට එංගලන්තය සහභාගි වෙයිද කියන එක දැන් ලොකු ප්රශ්නයක් වෙලා.
📰 Source: Read More

Discussion & Feedback