ඇමෙරිකාව සහ ඊශ්රායලය ඉරානයට දිගින් දිගටම ප්රහාර එල්ල කරන නිසා දවල් රෑ දෙකෙහිම පුපුරණ ශබ්ද ඇහෙනවා කියලා ඉරාන ජනතාව බීබීසීයට පවසා තිබෙනවා. ප්රහාර එල්ල කරන වේගය කොච්චරද කියනවා නම් ගෙවල් පවා සෙලවෙනවා කියලයි ඔවුන් කියන්නේ. මේ ප්රහාර තුන්වෙනි දවසටත් සිදුවෙනවා.
📰 Source: Read More

Discussion & Feedback