රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් මහතා ප්‍රකාශ කළේ, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට රුසියාව සූදානම් බවයි. මිත්‍රයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම අභියෝගයකදීම සහයෝගය ලබා දීමට රුසියාව සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මේ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback