කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ නැගෙනහිර පළාත්වලට අධික උෂ්ණත්වයක් පවතින බවට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය නිසා ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවටත් දැනුම් දීලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback