අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට නවසීලන්ත කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. ඒත්, සමහරක් ප්‍රධාන ක්‍රීඩකයෝ ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) සහ පාකිස්තාන් සුපර් ලීග් (PSL) තරඟාවලි වලට සහභාගි වන නිසා මේ තරගාවලියට ක්‍රීඩා කරන්නෙ නැහැ කියලයි ආරංචි.
📰 Source: Read More

Discussion & Feedback