c/Tech • OIO.LK Posted 6 months ago Tech අන්තිමට Android සහ iPhone අතර කෙටි පණිවිඩ සංකේතනය කෙරේ! ගොඩ කාලෙක ඉඳන් Google එකෙන් Apple එකට කිව්වා RCS පණිවිඩ යවන්න support කරන්න කියලා. මොකද එතකොට Android සහ iPhone පාවිච්චි කරන අය අතරෙදි පණිවිඩ ලේසියෙන් යවන්න පුළුවන්. දැන් ඉතින් කෙටි පණිවිඩත් රහසිගතව යවන්න පුළුවන් වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback