ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගත් අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ චීන ජාතිකයන් 125 දෙනෙකු මේ වන විට පිටුවහල් කර තිබෙනවා. ඔවුන්ව රඳවාගෙන සිටියේ මෙම වංචා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි. මේ සිද්ධිය නිසා ලංකාවේ ඉන්න චීන්නු ගැනත් කතාබහක් ඇතිවුණා.
📰 Source: Read More

Discussion & Feedback