මේ දිනව පවතින අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරනවා. තෙත් මාර්ගවල වාහන පැදවීමේදී වේගය අඩු කර ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසත් අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback