c/Local News • OIO.LK Posted 6 months ago Local News “අද දුන්නොත් අදම කරන්නම්”: රට මෙහෙයවන්න සූදානම් බව දිලිත් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා අවස්ථාව ලැබුණොත් “අද වුණත්” රට භාරගන්න සූදානම් බව. ඔහු කියා සිටින්නේ තමන් රට මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා බවත්, ජනතාවට අවශ්‍ය නම් ඕනෑම මොහොතක වගකීම භාරගන්න තමන් සූදානම් බවත්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback