c/Local News • OIO.LK Posted 6 months ago Local News අද දිනයේ ශ්රී ලංකාවේ සමහර ප්රදේශවලට මිලිමීටර් 50කට වැඩි වර්ෂාපතනයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර යන දිස්ත්රික්කවලටත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සමහර ප්රදේශවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ද ඇති විය හැකියි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback