කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (29) දිවයිනේ සමහර ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
📰 Source: Read More

Discussion & Feedback