අද දවසේදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වායුගෝලීය තත්ත්වයන් ඊට හිතකර ලෙස පවතින බවත්, එමනිසා මිලිමීටර් 75ට වැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback