ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතිනවා. අද දවසේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමනිසා හැමෝම වර්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන.
📰 Source: Read More

Discussion & Feedback